2 ලේකම් 25:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඉන්පසු ඔහු සැබෑ දෙවිගේ ගෘහයේ ඕබෙද්-ඒදොම් භාරයේ තිබූ සියලු රන් හා රිදී භාණ්ඩද+ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ රන් හා රිදී භාණ්ඩද+ කොල්ල කා ගත් අතර එහි සිටි මිනිසුන්වද පැහැරගෙන නැවත සමාරිය බලා ගියේය.+
24 ඉන්පසු ඔහු සැබෑ දෙවිගේ ගෘහයේ ඕබෙද්-ඒදොම් භාරයේ තිබූ සියලු රන් හා රිදී භාණ්ඩද+ රජමාලිගාවේ භාණ්ඩාගාරයේ තිබූ රන් හා රිදී භාණ්ඩද+ කොල්ල කා ගත් අතර එහි සිටි මිනිසුන්වද පැහැරගෙන නැවත සමාරිය බලා ගියේය.+