1 රාජාවලිය 14:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු වස්තු හා රජමාලිගාවේ තිබුණු වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගත්තේය.+ සලමොන් රජු සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+ 1 ලේකම් 9:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමේ බාරදූර කටයුත්ත බලාගැනීම සඳහා ප්‍රධානීන් හතරදෙනෙකුව පත් කර තිබිණ. ඔවුහු ලෙවීවරුය. භෝජන ශාලා+ හා සැබෑ දෙවිගේ ගෘහයේ වස්තු+ තිබුණේ ඔවුන්ගේ භාරයේය.
26 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු වස්තු හා රජමාලිගාවේ තිබුණු වස්තු+ ඇතුළු සියලු දේ පැහැරගත්තේය.+ සලමොන් රජු සෑදූ රන් පලිස් සියල්ලද ඔහු ගෙන ගියේය.+
26 දොරටු පාලකයන් ලෙස සේවය කිරීමේ බාරදූර කටයුත්ත බලාගැනීම සඳහා ප්‍රධානීන් හතරදෙනෙකුව පත් කර තිබිණ. ඔවුහු ලෙවීවරුය. භෝජන ශාලා+ හා සැබෑ දෙවිගේ ගෘහයේ වස්තු+ තිබුණේ ඔවුන්ගේ භාරයේය.