නික්මයාම 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇගේ දෙවෙනි පුත්රයාගේ නම එලියේසර්ය.+ ඔහුට එම නම දුන් අවස්ථාවේදී මෝසෙස් මෙසේ කියා තිබිණ. “මගේ උපකාරකයා වන්නේ මගේ පියාගේ දෙවිය. මාව පාරාවෝගේ අතින් ගලවාගත්තේ ඔහුය.”+
4 ඇගේ දෙවෙනි පුත්රයාගේ නම එලියේසර්ය.+ ඔහුට එම නම දුන් අවස්ථාවේදී මෝසෙස් මෙසේ කියා තිබිණ. “මගේ උපකාරකයා වන්නේ මගේ පියාගේ දෙවිය. මාව පාරාවෝගේ අතින් ගලවාගත්තේ ඔහුය.”+