1 ලේකම් 29:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ සියලු දේ කළේ දෙවිගේ ගෘහය ගොඩනඟන්න මා තුළ තියෙන මහත් ආශාව නිසයි.+ ශුද්ධ ගෘහය ගොඩනැඟීමට මා සූදානම් කර ඇති+ මේ දේවලට අමතරව මගේ පෞද්ගලික වස්තුවෙන්ද+ රන් හා රිදී මම පරිත්‍යාග කරනවා.
3 ඒ සියලු දේ කළේ දෙවිගේ ගෘහය ගොඩනඟන්න මා තුළ තියෙන මහත් ආශාව නිසයි.+ ශුද්ධ ගෘහය ගොඩනැඟීමට මා සූදානම් කර ඇති+ මේ දේවලට අමතරව මගේ පෞද්ගලික වස්තුවෙන්ද+ රන් හා රිදී මම පරිත්‍යාග කරනවා.