ගණන් කතාව 31:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සටනට ගිය අයට ලැබෙන කොල්ලයෙන් කොටසක්+ වෙන් කර එය යෙහෝවා දෙවි වන මට දිය යුතුයි.* මිනිසුන් පන්සියදෙනාගෙන් එක් කෙනා බැගින්ද ගවයන්, එළුවන්, බැටළුවන් හා බූරුවන් පන්සියදෙනාගෙන් එක් කෙනා බැගින්ද මට දිය යුතුයි.
28 සටනට ගිය අයට ලැබෙන කොල්ලයෙන් කොටසක්+ වෙන් කර එය යෙහෝවා දෙවි වන මට දිය යුතුයි.* මිනිසුන් පන්සියදෙනාගෙන් එක් කෙනා බැගින්ද ගවයන්, එළුවන්, බැටළුවන් හා බූරුවන් පන්සියදෙනාගෙන් එක් කෙනා බැගින්ද මට දිය යුතුයි.