උත්පත්ති 31:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු තමාට තිබුණු සියල්ල රැගෙන ගඟෙන්*+ එගොඩ වී ගිලියද් නමැති කඳුකර පළාත+ බලා ගමන් කළේය. 1 සාමුවෙල් 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හෙබ්‍රෙව්වරු යොර්දාන් ගඟෙන් එගොඩ වී+ ගාද්+ හා ගිලියද් දක්වාද ගියෝය. නමුත් සාවුල් රජ ගිල්ගාල්හි රැඳී සිටියේය. ඔහු සමඟ ගිය සෙනඟ මහත් සේ බියට පත්ව සිටියෝය.+
7 හෙබ්‍රෙව්වරු යොර්දාන් ගඟෙන් එගොඩ වී+ ගාද්+ හා ගිලියද් දක්වාද ගියෝය. නමුත් සාවුල් රජ ගිල්ගාල්හි රැඳී සිටියේය. ඔහු සමඟ ගිය සෙනඟ මහත් සේ බියට පත්ව සිටියෝය.+