ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවිට සම්බන්ධ කාරණාවලදී ඔබව අධීක්ෂණය කිරීමට නායක පූජක අමරියාව මම පත් කරනවා.+ රජුට සම්බන්ධ කාරණාවලදී ඔබව අධීක්ෂණය කිරීමට පත් කරන්නේ ඉෂ්මායෙල්ගේ පුත්‍රයෙකු වන යූදා ගෝත්‍රයේ ප්‍රධානියා වන සෙබදියාවයි. ඔබ යටතේ සේවය කරන නිලධාරීන් ලෙස මම ලෙවීවරුන්ව පත් කර තිබෙනවා. ඔබට මම පැවරූ මේ කාර්යය ඉටු කරද්දී නිර්භීතව ක්‍රියා කරන්න.+ එවිට ඔබ කරන සෑම යහපත් දෙයකටම+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබෙන බව නිසැකයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න