2 සාමුවෙල් 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ පුත්‍රයා+ වන බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්‍රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී+ ඔහු වළක සිටි සිංහයෙකුවද මැරුවේය.+
20 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ පුත්‍රයා+ වන බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්‍රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී+ ඔහු වළක සිටි සිංහයෙකුවද මැරුවේය.+