දේශනාකාරයා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 භූමියේ පලදාව සියලුදෙනාගේම ප්‍රයෝජනය සඳහාය.+ රජෙකුට පවා අවශ්‍ය දේ ලබාගැනීමට නම් ඔහුගේ කෙත්වතුවල වගා කළ යුතුය.+
9 භූමියේ පලදාව සියලුදෙනාගේම ප්‍රයෝජනය සඳහාය.+ රජෙකුට පවා අවශ්‍ය දේ ලබාගැනීමට නම් ඔහුගේ කෙත්වතුවල වගා කළ යුතුය.+