2 සාමුවෙල් 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අම්නොන්ට යෙහොනාදාබ්+ නම් වූ මිත්‍රයෙක් සිටියේය. යෙහොනාදාබ් දාවිත් රජුගේ සහෝදරයා වූ ෂිමෙයාහ්ගේ+ පුත්‍රයා විය. ඔහු ඉතා උපායශීලී මිනිසෙකි. 2 සාමුවෙල් 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහු ඊශ්‍රායෙල්වරුන්ට බොහෝ නින්දා අපහාස කළේය.+ අන්තිමේදී දාවිත්ගේ සහෝදරයා වූ ෂිමෙයිගේ*+ පුත්‍රයා වන යොනාතාන්+ ඔහුව මරා දැමුවේය.
3 අම්නොන්ට යෙහොනාදාබ්+ නම් වූ මිත්‍රයෙක් සිටියේය. යෙහොනාදාබ් දාවිත් රජුගේ සහෝදරයා වූ ෂිමෙයාහ්ගේ+ පුත්‍රයා විය. ඔහු ඉතා උපායශීලී මිනිසෙකි.
21 ඔහු ඊශ්‍රායෙල්වරුන්ට බොහෝ නින්දා අපහාස කළේය.+ අන්තිමේදී දාවිත්ගේ සහෝදරයා වූ ෂිමෙයිගේ*+ පුත්‍රයා වන යොනාතාන්+ ඔහුව මරා දැමුවේය.