1 ලේකම් 22:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දොරටුවල ඇණ සඳහාත් දොරටු ශක්තිමත්ව තබාගැනීමට ගසන පටි* සඳහාත් විශාල යකඩ ප්රමාණයක් දාවිත් රජ සූදානම් කළේය. එමෙන්ම කිරන්න බැරි තරම් විශාල තඹ ප්රමාණයක්ද ඔහු සූදානම් කළේය.+
3 දොරටුවල ඇණ සඳහාත් දොරටු ශක්තිමත්ව තබාගැනීමට ගසන පටි* සඳහාත් විශාල යකඩ ප්රමාණයක් දාවිත් රජ සූදානම් කළේය. එමෙන්ම කිරන්න බැරි තරම් විශාල තඹ ප්රමාණයක්ද ඔහු සූදානම් කළේය.+