2 සාමුවෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+ 1 රාජාවලිය 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “යෙහෝවා දෙවි මගේ පියා වූ දාවිත්ගේ සතුරන්ව ඔහුට යටත් කර දෙන තෙක් බොහෝ කාලයක් පුරා සතුරු සේනාවලට විරුද්ධව යුද්ධ කරන්න ඔහුට සිදු වුණා. ඔහුගේ දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනන පිණිස ගෘහයක් ගොඩනැඟීමට ඔහුට නොහැකි වුණේ ඒ නිසයි කියා ඔබ හොඳින් දන්නවා.+ 1 ලේකම් 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මගේ සේවකයා වන දාවිත්ට යෙහෝවා දෙවි වන මා මෙසේ පැවසූ බව කියන්න. ‘මට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.+
13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+
3 “යෙහෝවා දෙවි මගේ පියා වූ දාවිත්ගේ සතුරන්ව ඔහුට යටත් කර දෙන තෙක් බොහෝ කාලයක් පුරා සතුරු සේනාවලට විරුද්ධව යුද්ධ කරන්න ඔහුට සිදු වුණා. ඔහුගේ දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනන පිණිස ගෘහයක් ගොඩනැඟීමට ඔහුට නොහැකි වුණේ ඒ නිසයි කියා ඔබ හොඳින් දන්නවා.+
4 “මගේ සේවකයා වන දාවිත්ට යෙහෝවා දෙවි වන මා මෙසේ පැවසූ බව කියන්න. ‘මට වාසය කිරීමට ගෘහයක් ගොඩනඟන්නේ ඔබ නොවෙයි.+