ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එබැවින් සාමුවෙල් තෙල් භාජනය ගෙන,+ ඔහුගේ සහෝදරයන් ඉදිරියේ ඔහුව අභිෂේක කළේය. ඒ මොහොතේ සිට යෙහෝවා දෙවිගේ බලය දාවිත් තුළ ක්‍රියාත්මක වීමට පටන්ගත්තේය.+ පසුව සාමුවෙල් රාමා+ බලා පිටත් විය.

  • 2 සාමුවෙල් 7:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මාගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔබට මෙහෙම කියනවා. “ඔබ තණබිම්වල බැටළුවන් බලාගනිමින් සිටි කාලයේදී මම ඔබව තෝරාගෙන+ මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා+ හැටියට පත් කළෙමි.

  • ගීතාවලිය 89:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මාගේ සේවක දාවිත්ව මම තෝරාගත්තෙමි.+

      මාගේ ශුද්ධ තෛලයෙන් මම ඔහුව අභිෂේක කළෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න