16 යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔබ තව කොපමණ කාලයක් සාවුල් ගැන දුක් වෙවී සිටිනවාද?+ මම ඔහුව ඊශ්‍රායෙල්හි රජු හැටියට ප්‍රතික්ෂේප කළෙමි.+ ඒ නිසා දැන් ඔබේ තෙල් බඳුන+ රැගෙන බෙත්ලෙහෙම්හි ජීවත් වන යෙස්සේ+ ළඟට යන්න. මන්ද ඔහුගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකුව රජු හැටියට මම තෝරාගත්තෙමි.”+