උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ 1 ලේකම් 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යූදා+ තම සහෝදරයන්ට වඩා බලවත් විය. නායකයා ලෙස පැමිණෙන තැනැත්තා බිහි වීමට නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්ය.+ එනමුත් කුලුඳුලාට හිමි උරුමය ලැබුණේ යෝසෙප්ටය.+ ගීතාවලිය 60:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මනස්සේ හා ගිලියද් මට අයිතිය.+එෆ්‍රායිම් මා පත් කළ ප්‍රධානියාගේ බලකොටුවය.යූදා මාගේ රාජ යෂ්ටියය.*+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
2 යූදා+ තම සහෝදරයන්ට වඩා බලවත් විය. නායකයා ලෙස පැමිණෙන තැනැත්තා බිහි වීමට නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්ය.+ එනමුත් කුලුඳුලාට හිමි උරුමය ලැබුණේ යෝසෙප්ටය.+