ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ නාමය හඳුනන්නෝ ඔබ ගැන විශ්වාසයෙන් සිටිති.+

      යෙහෝවා දෙවියනි, ඔබේ මඟ පෙන්වීම් පතන අයව ඔබ කිසිසේත් අත්නාරින්නෙහිය.+

  • යෙරෙමියා 9:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙනෙක් මහත් සතුටකින් කතා කළ යුත්තේ තමා කොතරම් හොඳින් යෙහෝවා දෙවි වන මාව දැන හඳුනා ගෙන සිටිනවාද යන්න+ ගැනයි. මා ගැන තමාට තිබෙන ගැඹුරු අවබෝධය ගැනත්+ ඔහුට කතා කළ හැක. පොළොවේ ජීවත් වන වැසියන්ට ප්‍රේමය* පෙන්වීමෙන්ද යුක්තිය ඉටු කිරීමෙන් හා ධර්මිෂ්ඨකම පැවැත්වීමෙන්ද මා ඉමහත් සතුටක් ලබන+ දෙවි කෙනෙක් බව ඔහු දැන සිටීම ගැනත්+ ඔහුට ආඩම්බරයෙන් කතා කළ හැක.”

  • හෙබ්‍රෙව් 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘“යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න”+ කියා ඉදිරියේදී එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් උගන්වන්නේ නැත. මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා එනම්, ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න