21 මම තවමත් ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන ගියේ නැත. නමුත් මේ වන විටත් ඔවුන් තුළ නුසුදුසු ආකල්ප+ වර්ධනය වන ආකාරය මට පෙනේ. ඒ නිසා ඔවුනුත් ඔවුන්ගේ දරුදැරියනුත් මේ ගීතයේ වචන අමතක නොකළ යුතුයි. අකීකරුකම හේතුවෙන් ඔවුන් බොහෝ දුක් පීඩා හා විපත්වලට මුහුණ දෙන විට+ මේ ගීතයේ වචන ඔවුන්ට මතක් වනු ඇත.”