ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු ආසා රජු වෙතට ගොස් මෙසේ පැවසුවේය. “රජ්ජුරුවනි, යූදා හා බෙන්ජමින් වැසියෙනි, මට සවන් දෙන්න. ඔබ යෙහෝවා දෙවිට ළංව සිටින තාක් කල් ඔහුත් ඔබට ළංව සිටිනවා.+ ඔබ ඔහුගේ මඟ පෙන්වීම් පැතුවොත්+ ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරයි. නමුත් ඔබ ඔහුව අත්හැරියොත් ඔහුද ඔබව අත්හරියි.+

  • මතෙව් 7:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “නොකඩවාම ඉල්ලන්න.+ එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න.+ එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි.

  • හෙබ්‍රෙව් 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි.

  • යාකොබ් 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.+ පව්කාරයෙනි, ඔබේ දෑත් පිරිසිදු කරගන්න.+ දෙගිඩියාවෙන් සිටින්නෙනි,+ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න