ලෙවී කතාව 16:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+ 1 රාජාවලිය 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ තැබීම සඳහා ඔහු ගෘහය කෙළවරේම තිබූ අතිශුද්ධස්ථානය+ පිළියෙල කළේය.
2 යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “තිරය+ පිටුපසින් තිබෙන ශුද්ධස්ථානයේ තබා ඇති ගිවිසුම් පෙට්ටියේ ආවරණයට ඉහළින්+ වලාකුළක් තුළ+ මම පෙනී සිටින්නෙමි. එබැවින් ඔබේ සහෝදරයා වන ආරොන්ට තම හිතුමනාපෙට එතැනට නොයන ලෙස+ අණ කරන්න. ඔහු එසේ කළොත් ඔහු මිය යන්නේය.+