2 සාමුවෙල් 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවිගේ බලය, කතා කිරීමට මා පෙලඹුවේය.+ඔහුගේ වචන මාගේ දිවෙහි තිබුණේය.+ හෙබ්‍රෙව් 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මෝසෙස් කූඩාරම සෑදීමට පියවර ගත් විට+ ඔහුට ලැබුණු ආඥාව වූයේ,+ “ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න”+ කියාය. ඉන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් මිනිසුන් දෙවිට තම සේවය ස්වර්ගයේ තිබෙන දේවල ආකෘතියක්+ සහ ඡායාවක්+ හා සමාන ස්ථානයක පිරිනමන බවයි.
5 මෝසෙස් කූඩාරම සෑදීමට පියවර ගත් විට+ ඔහුට ලැබුණු ආඥාව වූයේ,+ “ඔබට කන්දේදී පෙන්වන ලද සැලැස්මට අනුව සියල්ල සෑදීමට වගබලා ගන්න”+ කියාය. ඉන් පැහැදිලි වන්නේ ඉහත සඳහන් මිනිසුන් දෙවිට තම සේවය ස්වර්ගයේ තිබෙන දේවල ආකෘතියක්+ සහ ඡායාවක්+ හා සමාන ස්ථානයක පිරිනමන බවයි.