ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 19:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ අමාසාට මෙහෙම කියන්න.+ ‘ඔබ මගේම සහෝදරයෙක්.* ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔබව+ හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවි මට දැඩි ලෙස දඬුවම් කළ යුතුයි.’”+

  • 2 සාමුවෙල් 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 රජ අමාසාට+ කතා කර මෙසේ කීවේය. “දවස් තුනක් ඇතුළත යූදාහි පුරුෂයන්ව රැස් කරගෙන ඔවුන් සමඟ මා ළඟට එන්න.”

  • 1 රාජාවලිය 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ෂෙරුයියාගේ පුත් යෝවාබ් මට විරුද්ධව ක්‍රියා කර,+ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානීන් දෙදෙනෙක් වූ නේර්ගේ පුත් අබ්නේර්ව+ හා යෙතෙර්ගේ+ පුත් අමාසාව+ මරා දැමූ බව ඔබ හොඳින් දන්නවා. සාමකාමී කාලයකදී නිරපරාදේ ලේ වැගිරෙවූ+ යෝවාබ්ගේ ඉණපටිය හා පාවහන් ඔවුන්ගේ ලෙයින් නැහැවී තිබෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න