ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන්ව මුහුණට මුහුණ ලා සිටින සේ තබන්න. ඔවුන් තම පියාපත් ඉහළට ඔසවා පියන දෙසට තම හිස නමාගෙන සිටිය යුතුයි. ඔවුන්ගේ පියාපත් වියනක් සේ විහිදී යා යුතුයි.+

  • 1 සාමුවෙල් 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එබැවින් ඔවුහු ෂීලෝ වෙත මිනිසුන් යවා ස්වර්ගයේ සේනාවල අධිපති වන කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය එතැනට ගෙන්වාගත්තෝය. ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා වන හොප්නී හා පිනෙහාස්ද+ ගිවිසුම් පෙට්ටිය තැබූ තැන සිටියෝය.

  • 1 රාජාවලිය 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු අතිශුද්ධස්ථානයේ තැබීම සඳහා පයින් ගසේ* ලීවලින් කෙරුබ්වරුන්ගේ රූප දෙකක්+ සෑදුවේය. ඒ එක් රූපයක උස රියන් දහයක් විය.+

  • ගීතාවලිය 80:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 80 ඊශ්‍රායෙල්හි එඬේරාණෙනි,

      බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+

      කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න