ද්විතීය කතාව 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ සඳහා ධෛර්යවත් වන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”+ යොෂුවා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+ 1 ලේකම් 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජනයාට දුන්+ සියලුම නීතිරීති+ හා තීන්දුවලට+ එකඟව ජීවත් වෙන්න වගබලා ගන්න. එසේ කළොත් ඔබ සාර්ථක වන බව ස්ථිරයි.+ ඒ නිසා ධෛර්යය උපදවාගෙන නිර්භීතව සිටින්න.+ කිසි දෙයකට සැලෙන්න එපා.+
6 ඒ සඳහා ධෛර්යවත් වන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”+
9 ධෛර්යවත්ව, එඩිතරව සිටින්න කියා මා ඔබට අණ කළ බව සිහි කරන්න.+ ඔබ කොතැනකට ගියත් ඔබේ දෙවි යෙහෝවා වන මම ඔබ සමඟ සිටින්නෙමි.+ එහෙයින් භය නොවන්න. තැති නොගෙන එඩිතරව සිටින්න.”+
13 යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජනයාට දුන්+ සියලුම නීතිරීති+ හා තීන්දුවලට+ එකඟව ජීවත් වෙන්න වගබලා ගන්න. එසේ කළොත් ඔබ සාර්ථක වන බව ස්ථිරයි.+ ඒ නිසා ධෛර්යය උපදවාගෙන නිර්භීතව සිටින්න.+ කිසි දෙයකට සැලෙන්න එපා.+