ද්විතීය කතාව 31:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.” රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+
8 කිසි දෙයකට භය වෙන්න එපා.+ යෙහෝවා දෙවි ඔබ සමඟයි.+ ඔහු ඔබ වෙනුවෙන් සටන් කරයි. ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”