නික්මයාම 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “යෙහෝවා දෙවි සෑදීමට අණ කළ මේ සියලු දේවල් දෙවි දුන් සැලැස්මට අනුව සෑදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි බෙසලෙල්ටද ඔහොලියාබ්ටද+ අන් සියලු දක්ෂ මිනිසුන්ටද ශුද්ධ කූඩාරම සෑදීම සඳහා අවශ්‍ය ප්‍රඥාව+ හා තේරුම්ගැනීමේ හැකියාව+ ලබා දී තිබෙනවා.”
36 “යෙහෝවා දෙවි සෑදීමට අණ කළ මේ සියලු දේවල් දෙවි දුන් සැලැස්මට අනුව සෑදිය යුතුයි.+ මන්ද යෙහෝවා දෙවි බෙසලෙල්ටද ඔහොලියාබ්ටද+ අන් සියලු දක්ෂ මිනිසුන්ටද ශුද්ධ කූඩාරම සෑදීම සඳහා අවශ්‍ය ප්‍රඥාව+ හා තේරුම්ගැනීමේ හැකියාව+ ලබා දී තිබෙනවා.”