ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දාවිත් රජ තම පුත් සලමොන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ඊශ්‍රායෙල්හි සියලු අධිපතීන්ට අණ කරමින් ඔවුන්ට මෙසේ පැවසීය.

  • 1 ලේකම් 28:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දාවිත් රජ ඊශ්‍රායෙල්හි සියලුම අධිපතීන්ව+ එනම්, ගෝත්‍රවල ප්‍රධානීන්වද+ රජුට සේවය කළ කණ්ඩායම්වල ප්‍රධානීන්වද+ දහසකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්වද+ සියයකින් යුත් කණ්ඩායම්වල ප්‍රධානීන්වද+ රජුට සහ ඔහුගේ පුත්‍රයන්ට+ අයිති වූ සියලුම බඩු බාහිරාදිය හා සතුන් බලාගත් ප්‍රධානීන්වද+ රජමාලිගාවේ සේවය කළ නිලධාරීන්වද+ එඩිතර පුරුෂයන්වද+ අනික් සියලු බලසම්පන්න පුරුෂයන්වද යෙරුසලමට රැස් කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න