-
1 ලේකම් 22:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 මගේ ජීවිත කාලය පුරාම මම අභියෝග රැසකට මුහුණ දුන්නා.+ නමුත් මම යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීමට රන් තලෙන්ත+ ලක්ෂයකුත් රිදී තලෙන්ත දසලක්ෂයකුත් කිරා මැන බලන්න බැරි තරම් විශාල තඹ+ හා යකඩ+ සම්භාරයකුත් සූදානම් කර තිබෙනවා. ඒ වගේම මම ලී හා ගල් ඒ සඳහා සූදානම් කර තිබෙනවා. මම කර තිබෙන දේවලට අමතරව ඔබට පුළුවන් තවත් දේවල් ඒ සඳහා සූදානම් කරන්න.
-