ක්‍රියා 20:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මම ඒ හැම දෙයක්ම කළේ යම් උපකාර අවශ්‍ය අයට+ වෙහෙස මහන්සිය නොබලා උපකාර කිරීමේ අවශ්‍යතාව+ ඔබට පෙන්වා දීමටයි. ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න. ඔහු පැවසුවේ, ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා’+ කියායි.”
35 මම ඒ හැම දෙයක්ම කළේ යම් උපකාර අවශ්‍ය අයට+ වෙහෙස මහන්සිය නොබලා උපකාර කිරීමේ අවශ්‍යතාව+ ඔබට පෙන්වා දීමටයි. ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න. ඔහු පැවසුවේ, ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා’+ කියායි.”