ගීතාවලිය 105:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 105 යෙහෝවා දෙවිට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.+ඔහුගේ ක්‍රියා ගැන ජනයාට පවසන්න.+