1 ලේකම් 16:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඊශ්‍රායෙල්ගේ දෙවි යෙහෝවාට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!’”+ඒ ගීය ගායනා කළ පසු සියලුදෙනාම, “ආමෙන්”* කියා පවසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළෝය.+ ගීතාවලිය 134:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෑත් දිගු කර දෙවිට අයැදින විට පවිත්‍රකමින් සැරසී සිටින්න.+යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ ගීතාවලිය 145:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 145 රජ්ජුරුවනි, මාගේ දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්නෙමි.+ එෆීස 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+
36 ඊශ්‍රායෙල්ගේ දෙවි යෙහෝවාට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!’”+ඒ ගීය ගායනා කළ පසු සියලුදෙනාම, “ආමෙන්”* කියා පවසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළෝය.+
145 රජ්ජුරුවනි, මාගේ දෙවියනි, මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ඔබේ නාමයට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්නෙමි.+
3 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ පියාණන් වන දෙවිට ප්‍රශංසා වේවා! මන්ද ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටිමින් ස්වර්ගික වාසස්ථානවල සිටින අපට+ ඔහු තම බලය ලබා දී බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.+