1 සාමුවෙල් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 (පෙර කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ මනුෂ්‍යයෙක් දෙවිගෙන් යමක් විමසීමට යන විට සාමාන්‍යයෙන් පැවසුවේ මෙවැනි දෙයකි. “එන්න! අපි දිවැසිවරයා+ ළඟට යමු.” ඒ දවස්වල අනාගතවක්තෘවරුන්ව හැඳින්වූයේ දිවැසිවරුන් ලෙසය.)
9 (පෙර කාලයේදී ඊශ්‍රායෙල් දේශයේ මනුෂ්‍යයෙක් දෙවිගෙන් යමක් විමසීමට යන විට සාමාන්‍යයෙන් පැවසුවේ මෙවැනි දෙයකි. “එන්න! අපි දිවැසිවරයා+ ළඟට යමු.” ඒ දවස්වල අනාගතවක්තෘවරුන්ව හැඳින්වූයේ දිවැසිවරුන් ලෙසය.)