උත්පත්ති 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ආබ්‍රම් තම භාර්යාව වූ සාරයිවද+ තම සහෝදරයාගේ පුත් ලොත්වද+ හාරාන්හිදී එකතු කරගත් බඩු බාහිරාදියද+ දාසදාසීන්වද රැගෙන කානාන් දේශය බලා පිටත්ව ගියේය.+ කල් යත්ම ඔවුහු කානාන් දේශයට පැමිණියෝය.
5 ආබ්‍රම් තම භාර්යාව වූ සාරයිවද+ තම සහෝදරයාගේ පුත් ලොත්වද+ හාරාන්හිදී එකතු කරගත් බඩු බාහිරාදියද+ දාසදාසීන්වද රැගෙන කානාන් දේශය බලා පිටත්ව ගියේය.+ කල් යත්ම ඔවුහු කානාන් දේශයට පැමිණියෝය.