උත්පත්ති 36:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එබැවින් ඒසව් සේයිර්+ නමැති කඳුකර ප්‍රදේශයට ගොස් ජීවත් විය. ඒසව්ව ඒදොම්+ ලෙසද හඳුන්වනු ලැබීය. ද්විතීය කතාව 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 (හොරෙබ් කඳුකරයේ සිට සේයිර් කන්ද හරහා කාදෙෂ්-බර්නේය+ නම් ස්ථානය දක්වා යෑමට දවස් එකොළහක් ගත වේ.)