ගණන් කතාව 32:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මෝසෙස්, ගාද් ගෝත්‍රයටත්+ රූබෙන් ගෝත්‍රයටත්+ යෝසෙප්ගෙන් පැවත ආ මනස්සේ ගෝත්‍රයෙන්+ එක් කොටසකටත් අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජධානියේ+ පිහිටි නුවරවල් හා ඒ අවට ප්‍රදේශද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියට+ අයිතිව තිබූ නුවරවල් හා ඒ අවට ප්‍රදේශද දුන්නේය. යොෂුවා 13:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 පසුව මෝසෙස් මනස්සේ ගෝත්‍රයේ එක් කොටසකට ඔවුන්ගේ උරුමය බෙදා දුන්නේය. ඔවුන්ගේ පවුල් අනුව එය බෙදා දුන්නේය.+
33 මෝසෙස්, ගාද් ගෝත්‍රයටත්+ රූබෙන් ගෝත්‍රයටත්+ යෝසෙප්ගෙන් පැවත ආ මනස්සේ ගෝත්‍රයෙන්+ එක් කොටසකටත් අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ රාජධානියේ+ පිහිටි නුවරවල් හා ඒ අවට ප්‍රදේශද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියට+ අයිතිව තිබූ නුවරවල් හා ඒ අවට ප්‍රදේශද දුන්නේය.
29 පසුව මෝසෙස් මනස්සේ ගෝත්‍රයේ එක් කොටසකට ඔවුන්ගේ උරුමය බෙදා දුන්නේය. ඔවුන්ගේ පවුල් අනුව එය බෙදා දුන්නේය.+