ද්විතීය කතාව 4:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 එම ප්‍රදේශය ආනොන් ඔයේ එක් ඉවුරක පිහිටි අරෝයේර්+ නුවරෙන් ඇරඹී සයොන් කන්ද එනම්, හෙර්මොන්+ කන්ද දක්වාම විහිදී යයි. ගීතාවලිය 42:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අනේ මාගේ දෙවියනි, මාගේ හදවත මහත් වේදනාවකින් දැවෙයි.+ඒ නිසා යොර්දාන් දේශයේ සිටදහෙර්මොන් කඳු මුදුන්වල සිටද+කුඩා කන්දේ සිටද+ මට ඔබව සිහි වේ.+ ගීතාවලිය 133:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එය සියොන්හි කඳු+ මතට වැටෙනහෙර්මොන් කන්දෙහි+ පිනි බිඳු මෙනි.+මන්ද යෙහෝවා දෙවි සදාකල් ජීවනය+ නමැති ආශීර්වාදයසියොන් මතට වගුරුවා ඇත.+
48 එම ප්‍රදේශය ආනොන් ඔයේ එක් ඉවුරක පිහිටි අරෝයේර්+ නුවරෙන් ඇරඹී සයොන් කන්ද එනම්, හෙර්මොන්+ කන්ද දක්වාම විහිදී යයි.
6 අනේ මාගේ දෙවියනි, මාගේ හදවත මහත් වේදනාවකින් දැවෙයි.+ඒ නිසා යොර්දාන් දේශයේ සිටදහෙර්මොන් කඳු මුදුන්වල සිටද+කුඩා කන්දේ සිටද+ මට ඔබව සිහි වේ.+
3 එය සියොන්හි කඳු+ මතට වැටෙනහෙර්මොන් කන්දෙහි+ පිනි බිඳු මෙනි.+මන්ද යෙහෝවා දෙවි සදාකල් ජීවනය+ නමැති ආශීර්වාදයසියොන් මතට වගුරුවා ඇත.+