ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “ඊශ්‍රායෙල්වරුන්ව කණ්ඩායම්* වශයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එන්න”+ කියා යෙහෝවා දෙවි කීවේ ඉහත සඳහන් වූ ආරොන්ට හා මෝසෙස්ටය.+

  • ක්‍රියා 7:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ පාළුකරයෙහි සිටියේ ඔහුයි.+ සීනයි කන්දේදී දේවදූතයා සමඟත්+ සිටියේ ඔහුයි. දේවදූතයා ඔහුට කතා කළ පසු මෝසෙස් අපේ මුතුන්මිත්තන් සමඟ ඒ තොරතුරු බෙදාගත්තා. ඒ වගේම ඔබට ලබා දීම සඳහා දෙවිගේ ශුද්ධ පණිවිඩය භාර දුන්නෙත් ඔහුටයි.+

  • හෙබ්‍රෙව් 3:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු තමාව එසේ පත් කළ තැනැත්තාට විශ්වාසවන්තව සිටියේ+ මෝසෙස්+ දෙවිගේ ගෘහයේ විශ්වාසවන්තව සේවය කළ ආකාරයටමය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න