නික්මයාම 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දරුවාට සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට ඔහුගේ සහෝදරිය+ ඒ අසල රැඳී සිටියාය. නික්මයාම 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+ ගණන් කතාව 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 කූඩාරමට ඉහළින් තිබූ වලා ටැඹද එතැනින් අහක්ව ගියේය. ආරොන් හැරී බලන විට මිරියම්ගේ ඇඟ පුරා කුෂ්ඨයක්*+ හටගෙන තිබිණ. එය හිම මෙන් සුදට පෙනෙන්න තිබිණ.+
20 ආරොන්ගේ සහෝදරිය වූ අනාගතවක්තෘවරියක වන මිරියම්+ රබානක් අතට ගත්තාය.+ අනික් ස්ත්‍රීහුද රබන් ගසමින් හා නටමින් ඇය පසුපස ගියෝය.+
10 කූඩාරමට ඉහළින් තිබූ වලා ටැඹද එතැනින් අහක්ව ගියේය. ආරොන් හැරී බලන විට මිරියම්ගේ ඇඟ පුරා කුෂ්ඨයක්*+ හටගෙන තිබිණ. එය හිම මෙන් සුදට පෙනෙන්න තිබිණ.+