ගණන් කතාව 3:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ලෙවීවරුන් අතරේ සිටින අධිපතීන්ගේ අධිපතියා ලෙස පූජක ආරොන්ගේ පුත්‍රයා වන එලියාසර්ව+ පත් කළේය. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කළ අයව අධීක්ෂණය කළේ ඔහුය. ද්විතීය කතාව 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඉන්පසුව බෙයේරොත් බෙනෙ-යායකන්හි+ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟ ගමන් කළේ මොසේරා නම් ස්ථානයටයි. ආරොන් මිය ගියේ එම ස්ථානයේදීයි. ඔහුව එහි තැන්පත් කළායින් පසු+ ඔහු වෙනුවට ඔහුගේ පුත් එලියාසර් උත්තම පූජකයා හැටියට සේවය කරන්න පටන්ගත්තා.+
32 ලෙවීවරුන් අතරේ සිටින අධිපතීන්ගේ අධිපතියා ලෙස පූජක ආරොන්ගේ පුත්‍රයා වන එලියාසර්ව+ පත් කළේය. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කළ අයව අධීක්ෂණය කළේ ඔහුය.
6 “ඉන්පසුව බෙයේරොත් බෙනෙ-යායකන්හි+ කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙල් සෙනඟ ගමන් කළේ මොසේරා නම් ස්ථානයටයි. ආරොන් මිය ගියේ එම ස්ථානයේදීයි. ඔහුව එහි තැන්පත් කළායින් පසු+ ඔහු වෙනුවට ඔහුගේ පුත් එලියාසර් උත්තම පූජකයා හැටියට සේවය කරන්න පටන්ගත්තා.+