ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 4:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 සම්මුඛ වීමේ කූඩාරම හා සම්බන්ධව ගේර්ෂොන්වරුන්ට+ නියම කළ සේවාවන් ඒවාය. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත්‍රයා වන ඉතමාර්ගේ+ අධීක්ෂණය යටතේය.

  • 1 ලේකම් 24:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන්ව එසේ බෙදන ලද්දේ එලියාසර්ගේ පෙළපතේ ප්‍රධානීන්ගේ නම්වලින් කාණ්ඩ දහසයක් වශයෙන් හා ඉතමාර්ගේ පෙළපතේ ප්‍රධානීන්ගේ නම්වලින් කාණ්ඩ අටක් වශයෙනි. ඊට හේතුව එලියාසර්ගේ පෙළපතේ සිටි ප්‍රධානීන්ගේ සංඛ්‍යාව ඉතමාර්ගේ පෙළපතේ සිටි ප්‍රධානීන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි වීමය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න