ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 25:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “පූජක ආරොන්ගේ පුත්‍රයා වූ එලියාසර්ගේ පුත් පිනෙහාස්+ නිසා මාගේ උදහස පහව ගියේය.+ ඊශ්‍රායෙල් සෙනඟ මට විරුද්ධව කළ ද්‍රෝහිකම් ඔහු කොහෙත්ම ඉවසුවේ නැත. ඔවුන්ගේ ද්‍රෝහිකම් නතර කර දැමීමට ඔහු පියවර ගත්තේය.+ ඔහු එලෙස ක්‍රියා නොකළා නම් මම ඊශ්‍රායෙල් සෙනඟව විනාශ කර දමන්නෙමි. මන්ද වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය මම දැඩි ලෙස හෙළාදකිමි.+

  • 1 ලේකම් 9:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 අතීතයේදී ඔවුන්ව අධීක්ෂණය කළේ එලියාසර්ගේ+ පුත් පිනෙහාස්ය.+ යෙහෝවා දෙවිගේ උපකාරය ඔහුට ලැබිණ.+

  • ගීතාවලිය 106:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 නමුත් පිනෙහාස් නැඟී සිට ඊට නිසි පියවර ගත් නිසා+

      ඒ වසංගතය ඔවුන් අතරින් තුරන් වී ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න