උත්පත්ති 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාකොබ් ඔවුන්ව දුටු විට, “දෙවිගේ කඳවුර මෙතැනයි”+ කියා පවසමින් එතැනට මහනායිම්*+ යන නම තැබීය. 2 සාමුවෙල් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සාවුල් රජුගේ හමුදාපතිව සිටි නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්+ සාවුල් රජුගේ පුත්‍රයා වූ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම් නුවරට+ ගෙනාවේය. 2 සාමුවෙල් 19:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 බාසිල්ලයි ඉතා මහලු කෙනෙකි. ඔහුට වයස අවුරුදු අසූවක් විය.+ ඔහු ඉතා ධනවත් පුද්ගලයෙකි.+ රජු මහනායිම්හි සිටි දවස්වලදී ඔහුට කෑම බීම සැපයුවේ බාසිල්ලයිය.+
8 සාවුල් රජුගේ හමුදාපතිව සිටි නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්+ සාවුල් රජුගේ පුත්‍රයා වූ ඉෂ්බෝෂෙත්ව+ මහනායිම් නුවරට+ ගෙනාවේය.
32 බාසිල්ලයි ඉතා මහලු කෙනෙකි. ඔහුට වයස අවුරුදු අසූවක් විය.+ ඔහු ඉතා ධනවත් පුද්ගලයෙකි.+ රජු මහනායිම්හි සිටි දවස්වලදී ඔහුට කෑම බීම සැපයුවේ බාසිල්ලයිය.+