4 එවිට සාවුල් රජ තම ආයුධ රැගෙන ගිය තැනැත්තාට මෙසේ කීවේය. “මේ අපවිත්‍රයන්+ අතින් මැරුම් කන එක මට නින්දාවක්. ඒ නිසා ඊට කලින් ඔබේ කඩුවෙන් මාව මරලා දාන්න.”+ නමුත් ඔහුගේ ආයුධ රැගෙන ගිය තැනැත්තා ඒ ගැන මහත් සේ භය වී එසේ කිරීමට අකමැති විය.+ එබැවින් සාවුල් රජ කඩුව ගෙන තමාටම ඇනගත්තේය.+