උත්පත්ති 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවිගේ දූතයා ඇයට මෙසේද කීවේය. “ඔබ දැන් ගැබිනියක්. ඔබට පුත්‍රයෙකු බිහි වෙයි. ඉෂ්මායෙල්*+ යන නම ඔහුට තබන්න. මන්ද දුකේදී ඔබ කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+
11 යෙහෝවා දෙවිගේ දූතයා ඇයට මෙසේද කීවේය. “ඔබ දැන් ගැබිනියක්. ඔබට පුත්‍රයෙකු බිහි වෙයි. ඉෂ්මායෙල්*+ යන නම ඔහුට තබන්න. මන්ද දුකේදී ඔබ කළ කන්නලව්වලට යෙහෝවා දෙවි සවන් දුන්නේය.+