1 ලේකම් 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දහවෙනි මාසයේ සේවය කළ දහවෙනි කණ්ඩායමේ මූලිකයා වූයේ සේරාගෙන් පැවතෙන+ නෙටොෆාහි වැසියෙකු වූ මහරයිය.+ ඔහුගේ කණ්ඩායමේ සිටි ගණන විසිහතරදහසකි.
13 දහවෙනි මාසයේ සේවය කළ දහවෙනි කණ්ඩායමේ මූලිකයා වූයේ සේරාගෙන් පැවතෙන+ නෙටොෆාහි වැසියෙකු වූ මහරයිය.+ ඔහුගේ කණ්ඩායමේ සිටි ගණන විසිහතරදහසකි.