1 සාමුවෙල් 17:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 ඉන්පසු දාවිත් තම මල්ලේ තිබූ ගලක් ගෙන ගල්පටියේ තබා කිහිප වතාවක්ම එය කරකවා පිලිස්තියාට එයින් දමාගැසුවේය. ගල පිලිස්තියාගේ නළලේ තදින් වැදුණේය.+ එවිට ඔහු මුණින් අතට වැටුණේය.+
49 ඉන්පසු දාවිත් තම මල්ලේ තිබූ ගලක් ගෙන ගල්පටියේ තබා කිහිප වතාවක්ම එය කරකවා පිලිස්තියාට එයින් දමාගැසුවේය. ගල පිලිස්තියාගේ නළලේ තදින් වැදුණේය.+ එවිට ඔහු මුණින් අතට වැටුණේය.+