1 ලේකම් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ප්‍රධානීන් ලෙස කටයුතු කළ මිනිසුන් තිස්දෙනාගෙන් තුන්දෙනෙක්+ අදුල්ලාම්හි ගුහාවේ+ සැඟවී සිටි දාවිත් ළඟට ගියෝය. ඒ අවස්ථාවේදී පිලිස්තිවරු රෙෆායිම් තැනිතලාවේ+ කඳවුරු බැඳගෙන සිටියෝය.
15 ප්‍රධානීන් ලෙස කටයුතු කළ මිනිසුන් තිස්දෙනාගෙන් තුන්දෙනෙක්+ අදුල්ලාම්හි ගුහාවේ+ සැඟවී සිටි දාවිත් ළඟට ගියෝය. ඒ අවස්ථාවේදී පිලිස්තිවරු රෙෆායිම් තැනිතලාවේ+ කඳවුරු බැඳගෙන සිටියෝය.