ලෙවී කතාව 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔබෙන් පස්දෙනෙක් සතුරන් සියදෙනෙකුවද ඔබෙන් සියදෙනෙක් සතුරන් දසදහස්දෙනෙකුවද පන්නා දමන්නහුය. සැබවින්ම ඔබ ඔවුන්ව කඩුවෙන් මරා දමන්නහුය.+ ගීතාවලිය 18:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔබ මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+
8 ඔබෙන් පස්දෙනෙක් සතුරන් සියදෙනෙකුවද ඔබෙන් සියදෙනෙක් සතුරන් දසදහස්දෙනෙකුවද පන්නා දමන්නහුය. සැබවින්ම ඔබ ඔවුන්ව කඩුවෙන් මරා දමන්නහුය.+
39 ඔබ මාගේ ඉඟටිය, ශක්තිය නමැති පටියෙන් බැඳ මාව සටනට සූදානම් කරන්නෙහිය.මට විරුද්ධව නැඟී සිටින අයව ඔබ මා ඉදිරියේම වැටෙන්න සලස්වන්නෙහිය.+