ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 14:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සිහිබුද්ධිය ඇති තැනැත්තාට තමන් යන මඟ ගැන හොඳ වැටහීමක් තිබේ.+ නමුත් අඥානයා තම මෝඩකම නිසා මුළාව ගොස් අන්‍යයන්වත් මුළා කරයි.+

  • දේශනාකාරයා 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නුවරක සිටින බලවතුන් දසදෙනෙකුට වඩා මිනිසෙකු සතු ප්‍රඥාව බලවත්ය.+

  • දේශනාකාරයා 9:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යුද්ධායුධවලට වඩා ප්‍රඥාව බලවත්ය. නමුත් වැරදි මඟෙහි යන එක් කෙනෙකු නිසා වටිනා බොහෝ දේවල් විනාශ වී යා හැකියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න