යොෂුවා 19:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 තුන්වන වතාවට දාදු දැමූ+ විට වෙන් කරනු ලැබුවේ සෙබ්‍යූලන් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශයයි. ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු ප්‍රදේශයේ සීමාව සාරිද් නගරය දක්වා විහිදී ගියේය.
10 තුන්වන වතාවට දාදු දැමූ+ විට වෙන් කරනු ලැබුවේ සෙබ්‍යූලන් ගෝත්‍රයට+ අයිති ප්‍රදේශයයි. ඔවුන්ට උරුමයක් ලෙස ලැබුණු ප්‍රදේශයේ සීමාව සාරිද් නගරය දක්වා විහිදී ගියේය.