1 ලේකම් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දාවිත් රජ ඊශ්‍රායෙල් දේශයේ වාසය කළ විදේශිකයන්ව+ එකට රැස් කරන්න කියා අණ කළේය. පසුව ඔහු සැබෑ දෙවිගේ ගෘහය ඉදි කිරීමට අවශ්‍ය හතරැස් හැඩැති+ විශාල ගල් සැපයීම ඔවුන්ට භාර කළේය.+
2 දාවිත් රජ ඊශ්‍රායෙල් දේශයේ වාසය කළ විදේශිකයන්ව+ එකට රැස් කරන්න කියා අණ කළේය. පසුව ඔහු සැබෑ දෙවිගේ ගෘහය ඉදි කිරීමට අවශ්‍ය හතරැස් හැඩැති+ විශාල ගල් සැපයීම ඔවුන්ට භාර කළේය.+